ප්රශංසාවේ බලය
විලී මයිරික් දිනක් නිවසට යන පාරේ සිටියදී පැහැර ගැනීමට ලක්විය. එවිට ඔහුගේ වයස 9ක් විය. කුමක් වේදැයි නොදැන පැය ගණනක් ඔහු තමා පැහැර ගත් පුද්ගලයා සමඟ මෝටර් රථයක ගමන් කළේය. එම කාලය තුළ "සැම ප්රශංසා" යන ගීතිකාව ගැයීමට විලී තීරණය කළේ ය. එම වචන නැවත නැවත ඔහු කියන විට ඔහු පැහැරගෙන ගිය පුද්ගලයා පරුෂ වචනයෙන් බැණ කටවහ ගන්නැයි ඔහුට සැර…
සියල්ලෝ ඇතුල් වන තුරු
එක් දිනක් මම මගේ ස්වාමි පුරුෂයා ගමේ දුම්රිය ස්ථානයට ඇරලූ අතර දුම්රිය පාලකවරයා අවසන් මොහොතේ එන හදසිකාරයන් දෙස බලා සිටිනු දුටුවෙමි. තෙත් කොණ්ඩයක් සහිත ස්ත්රියක් වාහනය නවතා දුම්රියට දුවගොස් ඇතුල් වුනාය. ඉන්පසු කලු ඇඳුම් කට්ටලයක් ඇඳගත් මිනිසෙකුද එසේ කළේය. අවසන් මොහොතේ දුවගෙන ආ සමහරු දුම්රියට නගින තුරු දුම්රිය පාලක ඉවසීමෙන් සිටියේය.
සෙනඟ දුම්රියට නගින තුරු දුම්රිය පාලක ඉවසීමෙන් සිටියාක් මෙන්…